ලේකම් ධූර දෙකක වෙනසක්

520

අග්‍රාමාත්‍ය ලේකම් ධුරය දැරූ ගාමිණී සෙනරත් මහතා අද ජනාධිපති ලේකම් ලෙස වැඩ බාර ගැනීමත් සමඟ හිස් වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා හෙට වැඩ බාර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment