ලේ ගංගා එපා ජනපති අස්වන්න-පාඨලී

335


ජනතාව පුපුරන තැනට ගෙන ගොස් රට ලේ ගංගාවක් නොකර ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි හිටපු ඇමැති ල හතළිහක් තුන්වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා අද (29) අවධාරණය කර කියා සිටියේය.

ඔහු ඉල්ලා අස්වූ පසු එතැනට පත්වන්නේ කවුරුන්ද යන්න ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇති බවත් විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා ල රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කර ගත හැකි බවත් හෙතෙම කීවේය.

හිටපු ඇමැති හතළිහක් තුන්වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ වැනිදා එම අදහස් පළකලේ කෝට්ටේ පිහිටි 43 සේනාංක පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment