ලොක්ඩවුන් පාඩුව ගැන දයාසිරි කියයි

723

රට වසා දැමුවහොත් දවසකට රුපියල් බිලියන 1500ක පමණ මුදලක් රජයට අහිමි වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය

වහාම සති දෙකකට රට වසා දමන ලෙස ඇතැම් පිරිස් සඳහන් කරන්නේ රට අරාජික තත්වයට පත් පත් කිරීමට බවත් එසේ කළහොත් රට තුළ ඇති වන තත්ත්වය පිළිබඳව සියලූ‍ දෙනා තේරුම් ගත යුතු බව ද මහලේකම්වරයා අද (18) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය .

advertistmentadvertistment
advertistmentadvertistment