ලොක්ඩවුන් වෙන්න-සමගි ජන බලවේගය ඉල්ලයි

366

මෙම තීරණාත්මක මොහොතේ ස්වයං ලොක්ඩවුන් වීමකට යොමු වන ලෙස සමස්ථ ජනතාවට ආයාචනා කරන බව සමගි ජන බලවේගය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එහි නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සහ අනෙකුත් පක්ෂ නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, අමීර් අලී යන මහත්වරුනගේ අත්සන් සහිතව එම නිවේදනය මගින් මේ බව කියා ඇත.
ආණ්ඩුවට ජන ජීවිතය සුරකීමට කිසිඳු වැඩ පිළිවෙලක් නොමැති බව පෙනෙන නිසා ඉහත ඉල්ලීම සිදු කරන බව එමගින් වැඩි දුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment