ලොකුගේ රට යයි

412

විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා හදිසියේම විදේශගතවී තිබේ.

මේ මොහොතේ රට තුළ මතුව තිබෙන බරපතළ විදුලි අර්බුදයට විසඳුම් සෙවීම ස`දහා ඇමැතිවරයා විදේශ ගතවී ඇතිදැයි විදුලිබල අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි නිලධාරීන් කිහිපදෙනකු කියා සිටියේ ඇමැතිවරයා හදිසියේ විදේශගතවූ බව සත්‍යයක් බවත් එය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න දැනුම් දී නැති බවත්ය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment