ලොතරැයියටත් අවාසනාව

316

කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි පත් හතරක් වෙලද පලට නිකුත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ලොතරැයි අලෙවි සහකරුවන් පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම අලෙවි සහකරුවන් පවසන ලද්දේ පවතින කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි පත් කිහිපයක් අලෙවිය සදහා නොලැබෙන බවත් ඔවුහු සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment