ලොව කෝටිපති දෙවොල තිරුපති බව හෙළිවෙයි – රන් ටොන් 103 ක් ඉන්දීය මුදල් රුපියල් කෝටි 16000 ක්

1011

ලොව කෝටිපති දෙවොල ඉන්දියාවේ තිරුපති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත හෙළිකර ඇත. තිරුපති සතුව රන් ටොන් 103 ක්ද රන් ස්වර්ණාභරණ ටොන් 2.5 ක්ද ඉන්දීය රුපියල් කෝටි 16000 ක අතිවිශාල මුදලක්ද බැංකුවල තැන්පත් කර තිබේ.

මේ හැර ඉඩම් හා දේපළ 960 ක්ද ඇති අතර අක්කර 7123 ඉඩම් ප්‍රමාණයක් මුළු ඉන්දියාව පුරා පැතිර ඇත.

මේ සියලු වත්කම් බැතිමතුන් විසින් පරිත්‍යාග කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත තවදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment