ලොව දිගම රුසියානු සබ්මැරීනය එළිදකී

202

රුසියානු නාවික හමුදාව ලොව දිගම සබ්මැරීනය ලබාගෙන ඇත.

 බෙල්ගොරොව් නමැති එහි දිග අඩි 660 කි. බර ටොන් 24000 කි. මෙහි පොසිඩන් න්‍යෂ්ටික ටෝපිඩෝ 6 ක් ඇත. පැයට මුහුදු සැතපුම් 100 ක වේගයෙන් සැතපුම් 5000 ක් එක දිගටම යාත්‍රා කිරීමට එයට හැකිවේ. මෙහි න්‍යෂ්ටික බලාගාර දෙකක් ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment