ලොව නරක රටවල් 13ක් ගැන හෙළි වෙයි

1023

ලොව නරකම රටවල් 13ක් ගැන ජගත් දූෂණ මර්දන සංවිධානය අනාවරණය කර ඇත. මෙම රටවල් නම් දකුණු සුඩානය, සිරියාව, සෝමාලියාව, වෙනිසියුලාව, යේමනය, උතුරු කොරියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, නිවර්තන ගිනියාව, ටර්ක් මෙනිස්තානය, කොංගෝ ජනරජය සහ මුරුන්ඩි රාජ්‍යයි.

 මෙම රටවල් නරක රාජ්‍යයන් ලෙස ප‍්‍රකාශයට පත්වී ඇත්තේ දූෂණ කි‍්‍රයා වැඩිවීම නිසාය.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment