ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 50 ඉක්මවයි

90

ලොව පුරා මේ දක්වා වාර්තා වන කොවිඞ් මරණ ගණන ලක්ෂ 50 ඉක්මවා ඇත.පළමු මරණ ලක්ෂ 25 වාර්තා වීමට මාස 12ක් ගතවී ඇති අතර දෙවැනි මරණ ලක්ෂ 25 වාර්තා වී ඇත්තේ මාස 08කදීය.මේවන විට දිනපතා ලොව පුරා වාර්තාවන කොවිඞ් මරණ ගණන අනුව මිනිත්තුවකදී මරණ 05ක් වාර්තාවන බව හඳුනාගෙන ඇත.දැනට ලොව රටවල් 194ක කොවිඞ් රෝගය පැතිර ඇත. ඉන් රටවල් 187කම පැතිර ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදයයි.

advertistmentadvertistment
advertistmentadvertistment