ලොව බිහිසුණුම ස්නයිෆර්කරු යුක්රේනයට එයි

873

ලොව බිහිසුණු දිගු දුර විහිදුම් ස්නයිෆර්කරු ලෙස හඳුන්වන වාලි කැනඩාවේ සිට යුක්රේනයට පැමිණ ඇත. ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය සහ රටවලදී අයිඑස් සහ තාලිබාන් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් ඉලක්ක කර මරා දැමීමට ඔහු කි‍්‍රයාකර තිබේ.

වාලිගේ පැමිණීමත් සමගම යුක්රේනයේ සිටින රුසියානු හමුදාව බරපතළ ප‍්‍රශ්නයකට මුහුණපා ඇත.

ඔහු දිගු දුර ඉලක්ක එල්ල කරන්නේ තනිවම බවත් ඔහුගේ ගමන් මාර්ග හෙළිනොකරන බවත් බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment