ලොව බිහිසුණු රටවල්

383

ලොව රටවල් 14 ක් බිහිසුණු රාජ්‍යයන් බව හෙළිවී ඇත. මෙම රටවල් නම් කෙන්යාව – මියැන්මාරය – ඉතියෝපියාව – චැඞ් – යුක්රේන් – කැමරන් – ලෙබනන් – බුරුන්ඩි – සුඩානය – කොංගෝ – මාලි – ඉරාකය – මධ්‍යම අපි‍්‍රකානු ජනරජය සහ ඇෆ්ගනිස්ථානයයි. මෙම රටවල්වල මිනීමැරුම් සහ වෙනත් අපරාධ වර්ධනය වී ඇත. මෙයට අමතරව තවත් රටවල් 10 ක් බිහිසුණු රටවල් ලෙස නම්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment