ලොව වටා ගිය පුංචිම ගුවන් නියමුවා

388


තනිවම ගුවනින් ලොව වටා ගොස්, ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජයම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද සමත් විය. මීට මාස 05 කට ප්‍රථම ගමන් ආරම්භ කළ ඔහු අද බල්ගේරියානු සොෆියා ගුවන්තොටුපොල වෙත සිය යානාව ගොඩබැස්සවීමත් සමගින් අදාල ලෝක වාර්තාව පිහිටුවීය..

මේ වෙනුවෙන් රදර්ෆඩ් දින 142 ක කාලයක් තුළ ගවනේ පැය 221 ක් රැඳි සිට තිබුණි. ර ගමන් කර තිබූ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 54 124 කි. එමෙන්ම මහද්වීප 04 කට අයත් රටවල් 30 ක එම කාලය තුළ සංචාරය කර ඇත. එහිදී ගොඩ බැස්සවීම් හා පිටත්වීම් 68 ක් සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment