ලොව විශාලතම ගෑස් අපනයනකරුවා ඇමෙරිකාවයි

426

ලොව විශාලතම ගෑස් අපනයනකරුවා බවට ඇමෙරිකාව පත් වී ඇත.

කටාර් සහ ඔස්ටේ‍්‍රලියාව ලොව විශාලතම ගෑස් අපනයන රටවල් බවට මෙතෙක් වාර්තා වූවත් 2022 වසරේදී ඇමෙරිකාව මුල්තැනට පත්වී තිබේ.

2022 වසරේදී ලොව ගෑස් ඉල්ලූම සියයට 53 කින් වැඩි වන බවද වාර්තා වේ. 2025 වසර වනතුරු ඇමෙරිකාව ලොව විශාලතම ගෑස් අපනයනකරු ලෙස හැඳින්වෙයි. ඇමෙරිකාවේ විශාලතම ගෑස් අපනයනකරු ටෙනිරේ එනර්ජි බවද හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment