ලොව විශාලතම දළ ඇතා වූ ක්‍රේග් රැකගැනීමට මසායි ගෝත්‍රිකයන් ඉදිරිපත් වෙයි

1373

ලොව විශාලතම දළ ඇතා වූ ක්‍රේග් දඩයක්කරුවන්ගෙන් රැක ගැනීම සඳහා මසායි ගෝත්‍රිකයන්ගේ රැකවරණය ලබාදී ඇත.

ලොව විශාලතම දළ ඇතා වූ ක්‍රේග් රැකගැනීමට මසායි ගෝත්‍රිකයන් ඉදිරිපත් වෙයි

මෙම දළ ඇතාගේ දළවල බර රාත්තල් 1000කි. ලොව විශාල දළ ඇතුන් ඇත්තේ 25කට අඩු සංඛ්‍යාවකි. කෙන්යා ජාතික වනෝද්‍යානයේ සිටින මෙම ක්‍රේග් දළ ඇතාව පැය 24 පුරා ආරක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment