ලොව විශාලතම බහාලූම් නැව එවර්ඒස් දියත් වෙයි

498

ලොව විශාලතම බහාලූම් නෞකාව වූ එවර්ඒස් නැව පසුගිය සතියේදී දියත් විය.

 මෙම යෝධ නැව බි‍්‍රතාන්‍යයේ පෙලික්ස්ටෝවේ වරායේ නැංගූරම්ලා ඇති අතර ලබන සතියේදී රොටර්ඩෑං වරාය වෙත යෑමට නියමිතය.

 මෙකී බහාලූම් නැවට භාණ්ඩ ඒකක 23992ක් ගෙන යා හැකිය. ඒවර්ඒස් නැව අඩි 201.7ක් පළල වේ. එහි හිමිකරු කැසීමාන් නම් සමාගමයි. මෙම එවර්ඒස් නැවට සමාන එවර්ග‍්‍රීන් නැව පසුගිය අපේ‍්‍රල් මස සූවස් ඇලේ සිරවිය.

advertistmentadvertistment
advertistmentadvertistment