ලොව විශාලතම හමර් වාහනය

1012

ලොව විශාලත ම හමර් වාහනය මෑතක දී එළිදක්වා ඇත. එහි දිග අඩි 46කි. පළල අඩි 20ක් උස අඩි 21ක් වේ. මේ සුපිරි වාහනයේ හිමිකරු හමාද් බින් අල් නායන් නැමැති කෝටිපතියෙකි. තරප්පු පෙළක් සහ වැසිකිළියක් ඇති මෙය එක්ස් – 3 නමින් හඳුනවනු ලබයි. ඩීසල් එන්ජින් හතරකින් සමන්විත මේ වාහනයේ වේගය පැයට සැතපුම් 83කි. මෙම වාහනය භාවිත කරන කෝටිපතියා එමීර් රජ පවුලේ පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment