ලොව විශාලම ගුවන් යානය කටුනායකට එයි

91

ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ-380-800 වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ (05දා) අලුයම පැමිණියේය.

එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ. කේ. 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත පියාසර කරන අතරතුර ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ අලුයම 3.10ට පමණ ගොඩබෑ බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment