ලොහාන් ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

358


රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිදුකළ බව කියන සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීමට විශ‍්‍රාමික විනිසුරුවරයෙක් පත් කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment