ලෝකයේ දෙවැනියාත් 16 ට නැහැ

395

ලොව පාපන්දු කණ්ඩායම් අතර සිදුකරන ලද ආසන්නතම ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැඳී සිටි ප්‍රබල බෙල්ජියම් කණ්ඩායමට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට යෑමට සිදු වීම තරගාවලියේ සිදු වූ තවත් පෙරළියකි. බෙල්ජියම සහ ක්‍රොඒෂියාව අතර පෙරේදා පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ‘එෆ්’ කාණ්ඩය යටතේ ඔවුන්ට තෙවන ස්ථානයට පත් වීමට සිදු විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද ක්‍රොඒෂියාවට 16 කඩඉමට පිවිසීමට එම දක්ෂතාවය ප්‍රමාණවත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment