ලෝකය වටේ යන්න රත්මලානෙන් ඉඩ

269

වසර 55 කට පසු රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම අද (27දා) පෙරවරුවේ සිදුවේ. ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ හා සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග හා රාජ්‍ය ඇමැති ඞී. වී. චානක යන මහත්වරු අද පෙ.ව. 8.00ට එහි පැවැත්වෙන උළෙලට සහභාගි වෙති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment