ලෝක උරුම දිනය අද

198

පුරාවිiා ස්මාරක හා ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් නම් කළ ලෝක උරුම දිනය අදට (18 දාට) යෙදී තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සම්මේලනය ප්‍රකාශයට පත් කර ඇති ලෝක උරුමයන් අගයමින් 1982 සිට මෙම දිනය නම්කර තිබේ.

පොලොන්නරුව, සීගිරිය, රන්ගිරි දඹුලු විහාරය, ගාලු නගරය, මෙරට උස්බිම් ද ලෝක උරුම ලෙස නම්කර ඇති බවත්, පුරාවිiා හා ඓතිහාසික ස්ථාන රැක ගැන්මට සියලුදෙනා කැප විය යුතු බවත් මේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර ඇති අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment