ලෝක කුසලානය ගේන්න ශී‍්‍රලංකාව යයි

163

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන මෙරට කි‍්‍රකට් කණ්ඩායම අද (04දා) ඕමානය බලා පිටත්ව ගියේය.
ඒ ඕමානයේදී පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකට සහභාගීවීම සඳහාය.
කෙසේවෙතත් එම කණ්ඩායම ඊයේ (03) දින ඕමානය බලා යාමට නියමිත වුවද එහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාමට නොහැකි වූ කි‍්‍රකට් කණ්ඩායම කටුනායක පිහිටි හෝටලයක නවාතැන් ගැනීමේන් අනතුරුව අද දින පිටත්ව ගොස් තිබේ.
ඕමානයෙන් පසුව එම පිළ ඩුබායි බලා පිටත්ව යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment