ලෝක තෙල් මිල පහළට

345

ලෝක වෙළෙඳ පොළේ අඑස බොරතෙල් මිල මේ වනවිට පහත වැටී ඇත. ඒ අනුව ඊයේ (28දා) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.6 ක් ලෙස සටහන්ව තිබුණි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.99ක් ලෙස සටහන්ව තිබුණි. 2020 වසරේ පැවති ගෝලීය කොවිඩ් වසංගතය සහ රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වූ යුද ගැටුම මත ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ඉහළ ගොස් තිබුණි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment