ලෝක තෙල් මිල බසී

128

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනයේ ඉල්ලුම පහත වැටීම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ වසර ගෝලීය ආර්ථිකයට අසතුටුදායක බව පැවසීමත් බොරතෙල් මිල පහත වැටීමට හේතුවී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (03දා) ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment