ලෝක තෙල් මිල බහිද්දී සමාගම් පහක ලාභ දෝරෙ ගලයි

222

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 67.66 ට පහත බැස ඇති අතර ලෝකයේ තෙල් සමාගම් පහක් ඩොලර් බිලියන 200 ක අති විශාල ලාභයක් ලබා ඇත.

තෙල් අධික මිලකට විකුණා අධික ලාභයක් ලබා ඇත්තේ ෂෙල් එසෝ, මුටාලි මෙර්වාන්, බීස් යන සමාගම්ය.

2021 වසරෙන් පසු තෙල් මිල ඉතා බරපතළ ලෙස පහත වැටුණු මුල් අවස්ථාව මෙයයි.

මේ අතර ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ ප්‍රබලයෙකු වන රාහුල් ගාන්ධි, එරට රජයට චෝදනා කරමින් පවසා ඇත්තේ තෙල් මිල පහත වැටී ඇති අවස්ථාවක රජය තෙල් මිල අඩු කරන්නේ නැති බවයි.

රුසියාව ද තෙල් බැරලයක් ඩොලර් 22 කට අඩුවෙන් අලෙවි කරුවන්ට අලවිකරන බව ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment