ලෝක තෙල් මිළ යළිත් නගී

179

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (02) දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 ලෙස වාර්තා විය.
මෙලෙස බොරතෙල් මළ ඉහළ යෑම වාර්තා වූයේය වසර කිහිපයකට පමණ පසුව වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment