ලෝක බැංකුවෙන් ආධාර

363


ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වෙත සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස විදේශ අමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බැව් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment