ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් ගැන අගමැති පවසයි

857


ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 160ක් ඊයේ ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.එම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා යොදාගත හැකිදැයි කියා අවධානය යොමුකරන බවද කීවේය.මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල ත්‍රී රෝද රථ දිගු පෝලිම් පවතින බවත් එදිනෙදා ආදායම් සොයාගන්නා එම ජනතාවට යම් සහනයක් ලබාදීමට පියවර ගතයුතු යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment