ලෝක බැංකුව ජනපති හමුවේ

160

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත.
ජනාධිපති සහ අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡාව මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පවත්වා අවසන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment