ලෝක බැංකුව ණය දෙන්න බැහැ කියයි

308


ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථිකයක් ක්‍රියාත්මක වන තුරු ලෝක බැංකුව අලුතින් මූල්‍ය පහසුකම් ලබා නොදෙන බව පවසයි.රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් සහ ජනතාවට ඉන් එල්ලවී ඇති බලපෑම් ගැන දැඩි කනස්සැල්ල පළකරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment