ලෝක බැංකු මහ පුටුවත් ඉන්දියාවට

652

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා එම ධුරයට පත්කර ඇති බවය.

ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment