ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල බහී

112

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 70.4ක් දක්වා අඩුවී ඇත. බ්‍රෙන්ට් තෙල් බැරලයක මිලද ඩොලර් 80 දක්වා අඩුවී තිබේ. මේ අතර චීන සිනෝයෙන් තෙල් සමාගම හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට තීරණය කර ඇත. ඊට අරමුදල් වැය කරන්නේ චීනයයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment