ලෝක සතුටු දර්ශකයේ ලංකාව ස්ථාන 2ක් ඉදිරියට

182

ලෝක සතුට දර්ශකයේ මෙවර (2022) ශ‍්‍රී ලංකාව 127 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙයට පෙර 129 වැනි ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකාව මෙවර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇති අතර ලොව 146ක් අතරින් ශී‍්‍ර ලංකාව 127 වැනි ස්ථානයට පැමිණ ඇත.

ලෝක සතුට දර්ශකයේ පස්වන වරටත් පෙරමුණ ගැනීමට ෆින්ලන්තය සමත්ව තිබෙන අතර බංග්ලාදේශය 94 වන ස්ථානයටත්, පාකිස්ථානය 121 වන ස්ථානයටත්, ඉන්දියාව 136 වැනි ස්ථානයටත් පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment