ලෝ සත වෙත බුදු නෙතින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වැඩසිටින හිටි පිළිම වහන්සේ….

285

ඇමෙරිකා එක්සත් ජනපදයේ හියුස්ටන් ප්‍රාන්තයේ වැඩ සිටින වියට්නාම් ජාතික ජෝතික ස්වාමින් වහන්සේගේ පරිත්‍යාගයක් ලෙස ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධීපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරන ලද හිටි පිළීම වහන්සේ පසුගිය ඔක්තෝබර් මස 15 වන සෙනසුරා උදෑසන 10.45ට යෙදුණු සුබ මූර්තියෙන් මුළු විශ්වයේම වාසය කරන්නා වූ සියලු ලෝ සත්වයාට නිදුක් නිරෝගී චිර ජීවන සම්පත්තියම ලැබේවා යන ඒකායන අරමුණ මුදුන් පමුණුවා ගනිමින් දෙස් විදෙස් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හා සියලු ජාතීන් ඇතුළු සියලුම සැදැහැති සුපින්වතුන්ගේ සාදුකාර මධ්‍යයේ හිටි පිළිම වහන්සේ නිරාවරණ්‍ය කොට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් බැතිමතුන් විසින් පූජා කරන ලදී.

ලෝ සත වෙත බුදු නෙතින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වැඩසිටින හිටි පිළිම  වහන්සේ....
ලෝ සත වෙත බුදු නෙතින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වැඩසිටින හිටි පිළිම  වහන්සේ....
ලෝ සත වෙත බුදු නෙතින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වැඩසිටින හිටි පිළිම  වහන්සේ....

advertistmentadvertistment
advertistmentadvertistment