වකුගඩු රෝගී එක්දරු පියා ඔබේ පිහිට පතයි

94

වයස අවුරුදු 36 ක එක්දරු පියකු වන මොරටුව ලක්ෂපතියේ අර්නස්ට් පෙදෙසේ 39/1/B පදිංචි ලසිත රමේෂ් අපොන්සු මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා O පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටී.

වෘත්තියෙන් ත්‍රිරෝද රථ රැකියාව කළ ඔහු දැනට ප්‍රතිකාර ගැනීම සඳහා ආධාර මුදලක් ලබා දෙන්නේ නම් මොරටුව සෙලාන් බැංකුවේ 009013436879120 ගිණුමට යොමුකළ හැක. මේ පිළිබඳ වැඩිදුර විස්තර 0772303452 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment