වගාවට උපදෙස් දෙන රටක මොනරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍ය්ක්ෂ කාර්යාලය කැලෑවෙන් යටවෙලා!

377

කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දිනවල රට පුරා ක්‍රියාත්මක කරන “එක්ව වවමු රට දිනවමු” වැඩසටහන යටතේ ජනතාවට තම ගෙවතුවල වගා කටයුතු කරන ලෙස නිරන්තරයෙන් උපදෙස් දෙනු ලබයි.

එම උපදෙස් ලබාදෙන මොනරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ ඉඩම කැලෑවට යටවී ඇත. අනුන්ට උපදෙස් දීමට පෙර තම කාර්යාලයේ පිහිටි භූමිය වගා කටයුතුවලට යොදා ගන්නේ නම් එය කාටත් ආදර්ශයක් බව ප්‍රදේශවාසීහු පවසති.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment