වජිර අබේවර්ධනටත් සභාපති ධුරයක්

533


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයකු ලෙස පත් කර ඇත.

ඒ මහතාට අමතරව රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ යන මහත්ම මහත්මීන්ද එම දිස්ත්‍රීක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කර තිබේ.
ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment