වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට

271

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිපතිධුරයට පත්වීමත් සමඟ හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment