වට්ස් ඇප් ෆේස්බුක් ඊයේ පැය 6 ක් නවතී… ඩොලර් බිලියන 6 ක පාඩුවක්

301

වට්ස් ඇප් – ඉන්ස්ටර්ග‍්‍රැම් සහ ෆේස්බුක් අඩවි ඊයේ (5දා) අක‍්‍රීය වී ඇත. ඊට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැත.

මෙම වෙබ් අඩවිවල හිමිකරු ෆේස්බුක් සමාගමයි. මේ නිසා ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන 6 ක පාඩුවක් සිදු වී ඇත. මෙම වෙබ් අඩවි පැය 6කට පසු යළි සක‍්‍රීය වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment