වත්තලදී වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

245


වත්තල ඇළකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි අයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම පුද්ගලයා වෙඩි වැදීමෙන් පසු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment