වත්තේගම පස් කණ්ඩියකට යටවී තුනක් මරුට

121

වත්තේගම උරුණෑපානල මඩිගේ ගම්මානයේ දී පස් කණ්ඩියක් කඩා වැටී සිව් දෙනෙක් අද (07) දහවල් ඊට යටවී ඇති අතර ඉන් 03කු මිය ගොස් ඇත.

නිවසට යාබදව ඇති පස් කණ්ඩාය කඩා නොවැටෙන ලෙස කොන්ක්‍රිට් යොදා ආරක්ෂක බැම්මක් පවා යොදා මෙම අත්තිවාරම කපා ඇතත් එකවරම එම කොන්ක්‍රීට් බැම්ම කඩාගෙන පස් කණ්ඩිය පාත්වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වත්තේගම පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment