වතුර බෝතලයක් සොරාගත්තැයි පාකිස්තාන කතුන් 4කට නිරුවත් කර පහර දීලා

768

වතුර බෝතලයක් සොරකම් කළ බව කියන ිසිද්ධියක් සම්බන්ධයෙන් පාකිස්තානයේ ෆයිසාල්බාද් නගරයේදී තරුණ කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු එරට පොලිසිය මගින් පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර වෙළෙඳසල් හිමියාද සිටියි. ෙසේ ප‍්‍රසිද්ධියේ නිරුවත් කර පහර කෑමට ලක්ව ඇත්තේ නගරය පවිත‍්‍ර කිරීමේ යෙදුණු සේවිකාවන් සිව්දෙනෙකි. මෙම කාන්තාවන් සිව්දෙනාව නිරුවත් කර පහරදෙන වීඩියෝ දර්ශන සමාජජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධියට පත්කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment