වනඅලි අගල් වලට පාර්ලිමේන්තුවේ වචන හුවමාරුවක්

129


වන අලි ගැටලුව සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයේදී අදහස් දැක්වීමේදී හිටපු වන ජීවී ඇමැතිවරුන් දෙදෙනෙක් වන සමගි ජන බලවේගය මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ විමලවීර දිසානායක යන මහත්වරු අතර වචන හුවමාරුවක් ඇති විය.අලි වැට ලෙස අගල් කැපීම සම්බන්ධව සරත් ෆොන්සේකා මහතා විරෝධය පළ කිරීමේදී ඊට පිළිතුරු දීමට විමලවීර දිසානායක මහතා උත්සාහා කිරීමේදී මෙම වචන හුවමාරුව ඇති විය.

advertistmentadvertistment
advertistmentadvertistment