වනිදුට කොවිඩ්

104


මේ වන විට ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටින ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වනිදු හසරංගට කොවිඩ් ආසාදනයවී ඇත.වේගපන්දු යවන ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්ව සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment