වනිදුට යළිත් කොවිඩ්

246


ශ‍්‍රී ලංකා සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක වනිදු හසරංගට නැවතවරක් කොවිඩ් ආසාදිතව ඇති බවට ඒ සම්බන්ධව සිදු කළ අලුත්ම පීසීආර් වාර්තා මගින් හෙළිවී ඇත.ඒ අනුව ඔහුට ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවීමට ද නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment