වනිඳු, දුෂ්මන්ත අද අයිපීඑල් පිටියට

182

රෝයල් චැලෙන්ජර්ස් කන්ඩායම සඳහා තෝරා ගනු ලැබූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අද සිය ප‍්‍රථම තරඟයට කී‍්‍රඩා කිරීමට නියමිතව ඇත.
කල්කටා පිළට එරෙහිව එම දෙදෙනා අද කී‍්‍රඩා කරන අතර තරඟය රාතී‍්‍ර 08 ට පමණ ආරම්භ වීමට නියමිතය.
මේ අතර රෝයල් චැලෙන්ජර්ස් කන්ඩායමේ නායකත්වය දරණ විරාට් කෝලි මෙම තරඟාවළියෙන් පසුව එම කන්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment