වනිඳු විසේකාර ලැයිස්තුවට

214

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී ඇත.

ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් ය.

advertistmentadvertistment
advertistmentadvertistment