වනිඳු 20-20 පන්දු යවන්නන් අතර පස්වැනි තැනට

339

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පන්දුවාර 20-20 තරගවල හොඳම පන්දු යවන්නන් 5 දෙනා අතරට ශී‍්‍ර ලංකාවේ වනිඳු හසරංගගේ නම ශ්‍රේණිගත වී ඇත.

පන්දුවාර 20-20 තරගවල පන්දු යවන්නන් අතරින් අංක 10 ට ශ්‍රේණිගතව සිටි වනිඳු එංගලන්තයට එරෙහිව පැවති තරගවලදී දක්වන ලද දක්‍ෂතා හේතුවෙන් අංක 05 ස්ථානය දක්වා උසස් වී ඇත. වනිඳු හසරංග ඉදිරියේ ප‍්‍රසාද ලකුණු 693 ක් සටහන් වන අතර එහි ඉදිරියෙන්ම සිටින දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ටබ්රේස් සම්සි ප‍්‍රසාද ලකුණු 750 ක් ලබාගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment