වන අලි පහරකෑ අයෙක් රෝහල් ගතකරයි

121


පොළොන්නරුව සෝමාවතිය සුන්ගාවිල මාර්ගයේදී අද අලුයම පුද්ගලයෙකුට වන අලියකු පහරදීමෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
වන අලියා පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු පනස් හතරක එස් එම් අයි භූ නැමති අයෙකිි.

advertistmentadvertistment
advertistmentadvertistment